content top

2010-06-03

එකම එක Cursor දැකලා එපා වෙලාද.? (Cursor FX)


මට නම් එකම එක Cursor දැකලා මේ දවස් වල එපා වෙලා හිටියේ.. ඉතින් මේකට හරියන සොෆ්ට්වෙයා කෑල්ලක් හොය හොය හිටියා.. මේකට ගැලපෙනම සොෆ්ට්වෙයා කෑල්ල හොයගත්තා. නියමයි. එල.

හැමදේකම විවිධත්වයක් තියෙන්න ඕනනේ. ඉතින් මේ සොෆ්ට්වෙයා ගොඩක් අය Download කරගෙන එහෙම තියෙනවා.. මේකේ විවිධ Theme විදියට Cursor වර්ග තියෙනවා. මාර Effect ගොඩක් තියෙනවා. Desktop එක වුනත් ලස්සනට තියෙනකොට මරුනේ.. ‍Ram එක ගැන බය වෙන්න එපා. අවුලක් වෙන්නේ නෑ. අරගෙනම බලන්නකෝ..

මෙතනින් ගන්න

0 ප්‍රතිචාර:

Post a Comment

content top