මට නම් එකම එක Cursor දැකලා මේ දවස් වල එපා වෙලා හිටියේ.. ඉතින් මේකට හරියන සොෆ්ට්වෙයා කෑල්ලක් හොය හොය හිටියා.. මේකට ගැලපෙනම සොෆ්ට්වෙයා කෑල්ල හොයගත්තා. නියමයි. එල.
හැමදේකම විවිධත්වයක් තියෙන්න ඕනනේ. ඉතින් මේ සොෆ්ට්වෙයා ගොඩක් අය Download කරගෙන එහෙම තියෙනවා.. මේකේ විවිධ Theme විදියට Cursor වර්ග තියෙනවා. මාර Effect ගොඩක් තියෙනවා. Desktop එක වුනත් ලස්සනට තියෙනකොට මරුනේ.. Ram එක ගැන බය වෙන්න එපා. අවුලක් වෙන්නේ නෑ. අරගෙනම බලන්නකෝ..
මෙතනින් ගන්න
2010-06-03
එකම එක Cursor දැකලා එපා වෙලාද.? (Cursor FX)
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
June
(18)
- FaceBook Chat එකට Chit Chat
- රස්තියාදු ගහන Couple පොලීසියෙන් අල්ලන් යනවලුනේ
- ෴අදුරු රැයකට සද එළිය සේ෴
- බ්ලොග් පෝස්ට් වල පිංතූර ක්ලික් වීම ඉවත් කිරීම.
- YouTube Downloader 3000 ගැන දන්නවද?
- Weekly Delight පිහිටට ආ Super Anti Spyware
- Firefox වලට FB Toolbar එකක් සහ Fox Tab
- ඔබේ දැන්වීමට 125*125 ක ඉඩක්
- ෴..ශාන්ගේ අඩවිය..෴ on Facebook සහ මගේ බ්ලොග් Life එක
- Perfect Utilities 2.0 ගැන දන්නවාද?
- ඔබේ අඩවියට Animated Notice Box එකක්
- ඔබේ ලිපි වලට Read More බොත්තම ලබා දීම ( ලස්සනයි වැ...
- බ්ලොගයට ලස්සන Tabbed Navigation System එකක්
- Template වල තියෙන Pictures, Java Script Upload කරන...
- බ්ලොගේ Right Click කරන විට අනතුරු ඇගවීමක් කරන විදිය
- Vista වල වැඩ කෑලි වෙනස් කරන එක මහ වැඩක්ද.. ( Vista...
- එකම එක Cursor දැකලා එපා වෙලාද.? (Cursor FX)
- මගේ ආදරේ එයාට කියපු හැටි..
-
▼
June
(18)
0 ප්රතිචාර:
Post a Comment