content top

2010-06-17

Firefox වලට FB Toolbar එකක් සහ Fox Tab

FireFox ToolBar
ගොඩක් අය මූන පොතේ ඉන්නවනේ. ඉතිං මේ තියෙන්නේ Fire Fox වලට හරියන ToolBar එකක්. මේකේ ගොඩක් වැඩ කෑලි එහෙම තියෙනවා. අරගෙනම බලන්නකෝ..

මෙන්න මෙතනින් අරගන්න





Fox Tab


තවත් Addon එකක් ලැබුනා. මේක හරියට Vista වල තියෙන Switch Between Windows වගේ. නම තමයි Fox Tab. මේකෙන් Fire Fox වල වැඩ Easy වෙනවා. ඒ වගේම 3D ලෝකයක්. ඒකත් අරගෙනම බලන්නකෝ.

මෙන්න මෙතනින් අරගන්න


මාත් Browser හතරක් විතර ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ. ඒත් Fire Fox තරම් හරි යන එකක් නම් මට තවම ලැබුනේ නෑ. ඉතින් ඔයගොල්ලොන්ට කොහොමද?

0 ප්‍රතිචාර:

Post a Comment

content top