content top

2010-06-18

YouTube Downloader 3000 ගැන දන්නවද?

මේක නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. ගොඩක් අය You Tube Vedios බලනවනේ. ඒවා ගන්නවනේ. මේකට ගොඩක් අය පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක තමයි, YouTube Downloader . මේ ඒ සොෆ්ට්වෙයා එක නම් නෙමෙයි. මම ලගත් ඒ සොෆ්ට්වෙයා එක තියෙනවා. ඒත් පොඩි ලෙඩක්, වීඩියෝ එක බානකොට සමහර වෙලාවට හිර වෙනවා. ඒ ඇයි කියලා නම් දන්නේ නෑ. Weekly Delight පාවිච්චි කරන අයට මේක උනාම එපා වෙනවනේ. මොකද ගිය Mega Byte ආපහු ගන්නයැ.

ඉතින් මම YouTube Downlaoder 3000 සොෆ්ට්වෙයා කෑල්ලට මාරු උනා. මේක ගොඩක් වේගවත්. ඒ වගේම මෙත්නදිම ව්විද Format (FLV, MP4(ipod), HD MP4, 3G ) වලට Convert කරගන්න පුළුවන්. වේගය නම් නියමයි. අරගෙනම බලලා කියන්නකෝ.

මෙන්න මෙතනින් අරගන්න. ( 738 KB )

සැ.යු -මේ සොෆ්ට්වෙයා එක වින්ඩොස් 7 වලට වැඩකරන්නේ නෑ.

2 ප්‍රතිචාර:

Anonymous said...

IDM is the best

Anonymous said...

7 walata wada karana ekak nadda

Post a Comment

content top