දන්නවනේ අපේ ලිපි වලට පිංතූර දැම්මම ඒවා කිලික් වෙනවා. ඊට පස්සේ යන්නේ http://4.bp.blogspot.com/### වැනි URL එකකට. මේක ඇත්තට කරදරයක්නේ. විශේෂයෙන්ම බලන කෙනාට. නිකම් තියෙන ඉමේජ් එකක් ක්ලික් වෙන්න දෙන්නේ මොකටද? මේක ඉවත් කරන එක හරිම ලේසියි.
මුලින්ම අපේ ලිපි ලියනකොට පින්තූර දානවනේ. මෙන්න මේ විදියට පිංතූරය දාලා, පිංතූරය ක්ලික් කරලා
ලින්ක් බොත්තම ක්ලික් කරලා එහි http කොටස ඉවත් කරන්න. දාපු ලිපියක මේ දේ කරගන්න ඕනි නම් Edit Posts ගිහින් අවශ්‍ය ලිපියට ගිහින් මේ වගේම කරගන්න පුළුවන්.
2010-06-18
බ්ලොග් පෝස්ට් වල පිංතූර ක්ලික් වීම ඉවත් කිරීම.
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
June
(18)
- FaceBook Chat එකට Chit Chat
- රස්තියාදු ගහන Couple පොලීසියෙන් අල්ලන් යනවලුනේ
- ෴අදුරු රැයකට සද එළිය සේ෴
- බ්ලොග් පෝස්ට් වල පිංතූර ක්ලික් වීම ඉවත් කිරීම.
- YouTube Downloader 3000 ගැන දන්නවද?
- Weekly Delight පිහිටට ආ Super Anti Spyware
- Firefox වලට FB Toolbar එකක් සහ Fox Tab
- ඔබේ දැන්වීමට 125*125 ක ඉඩක්
- ෴..ශාන්ගේ අඩවිය..෴ on Facebook සහ මගේ බ්ලොග් Life එක
- Perfect Utilities 2.0 ගැන දන්නවාද?
- ඔබේ අඩවියට Animated Notice Box එකක්
- ඔබේ ලිපි වලට Read More බොත්තම ලබා දීම ( ලස්සනයි වැ...
- බ්ලොගයට ලස්සන Tabbed Navigation System එකක්
- Template වල තියෙන Pictures, Java Script Upload කරන...
- බ්ලොගේ Right Click කරන විට අනතුරු ඇගවීමක් කරන විදිය
- Vista වල වැඩ කෑලි වෙනස් කරන එක මහ වැඩක්ද.. ( Vista...
- එකම එක Cursor දැකලා එපා වෙලාද.? (Cursor FX)
- මගේ ආදරේ එයාට කියපු හැටි..
-
▼
June
(18)
4 ප්‍රතිචාර:
පට්ට මචෝ
තැන්කූ මචෝ..
එච්චර ලොකු වැඩක් නෙමේ වුනාට Bloging වලට අලුත් අයට නම් ගොඩක් වටිනව.
එල එල !!
වටිනවා
Post a Comment