content top

2010-06-18

බ්ලොග් පෝස්ට් වල පිංතූර ක්ලික් වීම ඉවත් කිරීම.

දන්නවනේ අපේ ලිපි වලට පිංතූර දැම්මම ඒවා කිලික් වෙනවා. ඊට පස්සේ යන්නේ http://4.bp.blogspot.com/### වැනි URL එකකට. මේක ඇත්තට කරදරයක්නේ. විශේෂයෙන්ම බලන කෙනාට. නිකම් තියෙන ඉමේජ් එකක් ක්ලික් වෙන්න දෙන්නේ මොකටද? මේක ඉවත් කරන එක හරිම ලේසියි.







මුලින්ම අපේ ලිපි ලියනකොට පින්තූර දානවනේ. මෙන්න මේ විදියට පිංතූරය දාලා, පිංතූරය ක්ලික් කරලා








ලින්ක් බොත්තම ක්ලික් කරලා එහි http කොටස ඉවත් කරන්න. දාපු ලිපියක මේ දේ කරගන්න ඕනි නම් Edit Posts ගිහින් අවශ්‍ය ලිපියට ගිහින් මේ වගේම කරගන්න පුළුවන්.

4 ප්‍රතිචාර:

සෑම් said...

පට්ට මචෝ

Shan Asanka | Admin said...

තැන්කූ මචෝ..

ගාමින්ද said...

එච්චර ලොකු වැඩක් නෙමේ වුනාට Bloging වලට අලුත් අයට නම් ගොඩක් වටිනව.
එල එල !!

මුදිත ඒකනායක said...

වටිනවා

Post a Comment

content top