content top

2010-06-18

෴අදුරු ‍රැයකට සද එළිය සේ෴

7 ප්‍රතිචාර:

අරවින්ද said...
This comment has been removed by the author.
අරවින්ද said...

සඳත් ඔබ- හිරුත් ඔබ
මම අහස වූ දාක....

ලස්සනයි මචං.උඹට ලස්සනට ලියන්න පුලුවන්.දිගටම ලියපන්.එළ

දිල් said...

හරිම ලස්සනයි පද ටික.....

Geekhunter said...

@අරවින්ද.
බොහොම ස්තූතියි මචන්.. බලමුකෝ ඉදිරියේදි.... A/Ls කරලා ඉවර වෙලා එන්නම්කෝ.

@දිල්
බොහොම ස්තූතියි මචන් :g

ඉලංදාරියා said...

ආදරනිය පදටිකක්.....

විබාහගෙට හොදට පාඩම් කරන්නකො.......

පිස්සා පලාමල්ල said...

ලස්සන කවිය මචන්

Geekhunter said...

@ඉලංදාරියා..
බොහොම ස්තුතීයි.. අනිවා දැන් කොල්ලා මැරීගෙන පාඩම් කරන්වා. බ්ලොග් ලියන ගමන්. තව මාසයයි විභාගෙට.

@පිස්සා අයියා.
බොහොම ස්තූතියි

Post a Comment

content top