content top

2010-06-20

FaceBook Chat එකට Chit Chat


ඔන්න ඉන්ටනෙට් එක පැත්තේ ඉන්නකොට සොෆ්ට්වෙයා කෑලලක් ලැබුනා.. ඒ තමයි Chit Chat. මේක නම් හිතට ඇල්ලුවා. වැඩ කෑලි එහෙම තියෙනවා. තවත් සොෆ්ට්වෙයා කෑලි තියෙනවා. ඒත් ඒ හැම එකකටම වඩා මේක හොදයි කියලා කියන්න පුළුවන්.

දැන් අනිත් සොෆ්ට්වෙයා වලට Log උනාම මූනූ පොතට වෙනම Browser එකෙන් Log වෙන්න බැහැනේ. ඒත් මේකේ එහෙම නෑ. ගොඩක් වැඩ කෑලි තියෙනවා. FaceBook Chat එකට කියාපු භාණ්ඩය. අපි ඉතිං මූණු පොතට බැන බැන ඒකෙම ඉන්නවනේ.. දවස පුරාම ඒකේ. කොටින්ම කිව්ව්තින් මාත් එහෙම තමයි. මේ අගෝස්තු වල විභාගේ.. දවල්ට ඹුණු පොතේම ඉන්නවා. රෑට නිදි මරාගෙන පාඩම් කරනවා.. මොනා උනත් මූණු පොත නියම ස්පොට් එක.. ඉතින් චැට් එකට සෙට් වෙන්න මේ සොෆ්ට්වෙයා එක ගන්නකෝ. හොද නරකත් මතක ඇතුව කියන්නකෝ. 1.74MB File එකක් තියෙන්නේ.

මෙන්න මෙතනින් ගන්න

8 ප්‍රතිචාර:

සෑම් said...

පට්ට මචන්...එල software එකක්..

Unknown said...

ෆට්ට ෆට්ට......!!!

C0de BlUe said...

එල එල !!

Geekhunter said...

@සෑම්, මහසෝණා, හිගන්නා
බොහොම ස්තූතියි මචන්ස්ලා... දන්න කියන හැමදේම දෙනවා අනිවා.

Anonymous said...

patta wade!!!man gawath tiyenewa eth machn oken ape stuts up wenawa ban ekai case eka

Geekhunter said...

@Anonymous
ඉතින් Preferences ගිහින් ඔය සේරම තමන් කැමති විදියට හදාගන්න පුළුවන්නේ.

Unknown said...

උඹ ගෙ බ්ලොග් ඒකෙ උඩ තියන කෑල්ල මොකද? එක දාන්නකො?

Geekhunter said...

මචන් මේ ගැන තිබුනා සෑම්ගේ අඩවියේ..
http://saamgeadaviya.blogspot.com/

මට නම් මේක ටෙම්ප්ලේට් එකටම ආපු එකක්.

Post a Comment

content top