content top

2010-06-15

Perfect Utilities 2.0 ගැන දන්නවාද?


අද මම කියන්න යන්නේ හැමෝටම වටින මෘදුකාංගයක් ගැන. මේක මමත් හුගක් භාවිතා කරනවා. System Cleaners, Auto Shutdown, Uninstall Manager, Startup Manager වැනි මෘදුකාංග හුගක් දාගෙන ඉන්නවට වඩා හැමදේම එක තැනකින් කරගන්න පුළුවන් මෘදුකාංගයක් ලැබුනොත් හොදයිද?

මේ මෘදුකාංගය ඇතුලේ මෘදුකාංග 21 ක් තියෙනවා. ඇත්තටම හුගක් වටින සොෆ්ට්වෙයා කෑල්ලක් මේ. මෙන්න මෙහෙමයි මෘදුකාංග 21.

System Cleaners


System Optimizers
System Control
System Tools

Registry Tools

File Tools
මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන් මෙමරියට නම් ගානක් වත් නෑ. ඒත් වැඩ නම් ගොඩයි. මේකේ වැඩි ධාරිතාවයකුත් නෑ. 5MB තියෙන්නෙත්. අරගෙනම බලන්නකෝ.


මෙන්න මෙතනින් අරගන්න

2 ප්‍රතිචාර:

C0de BlUe said...

tuneup එකේ කොපියක්ද කොහෙද්??

Geekhunter said...

හ්ම් එහෙමද? මම එහෙම සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන දැනගෙන හිටියෙ නම් නෑ. අහුවුන සොෆ්ට්වෙයා කෑල්ල මේක තමයි. හිතට ඇල්ලුවා..

Post a Comment

content top