content top

2010-06-13

ඔබේ ලිපි වලට Read More බොත්තම ලබා දීම ( ලස්සනයි වැඩේ )

මේක නම් ඇත්තටම ලස්සන වැඩක්. මේකෙන් අපේ මුල් පි‍ටුවේ තියෙන ලිපි කෙටි වෙලා Read More බොත්තම වැටෙනවා. මට නම් මාර විදියට හිතට ඇල්ලුවා මේක. මේකෙන් බ්ලොග් එකේ ඉඩත් ඉතුරු වෙනවා. අනික අපේ ලිපි කාණ්ඩයකට ගියාම මේ විදියටම ලිපි කෙටි වෙලා Read More බොත්තම වැටෙනවා. ලිපි කෙටි වීම අපිට ඕනි විදියට හරිගස්සන්න පුළුවන්. ඉතින් මං කියලා දෙන්නම් මේක කරන විදිය.

මුලින්ම බ්ලොගේට Log වෙන්නකෝ. Design ඊට පස්සේ ගිහින් Edit HTML ගන්න. ඊට පස්සේ Expand Widget Templates ගන්න. හැමදේම කරගන්න කලින් ඔයාගේ Template එක Download කරගන්න අමතක කරන්න එපා. දැන් Key Board එකේ ctrl බොත්තම සමග F Press කරන්න. </head> කියන කොටස හොයාගන්න. දැන් ඊට ඉහලින් මේ Code ටික Paste කරන්න. ඒ කිව්වෙ </head> කොටස මේ Code එකට පහලින් තියෙන විදියට.

<script type='text/javascript'>var thumbnail_mode = "no-float" ;
summary_noimg = 430;
summary_img = 340;
img_thumb_height = 100;
img_thumb_width = 120;
</script>
<script type='text/javascript'>
//<![CDATA[
function removeHtmlTag(strx,chop){
if(strx.indexOf("<")!=-1)
{
var s = strx.split("<");
for(var i=0;i<s.length;i++){
if(s[i].indexOf(">")!=-1){
s[i] = s[i].substring(s[i].indexOf(">")+1,s[i].length);
}
}
strx = s.join("");
}
chop = (chop < strx.length-1) ? chop : strx.length-2;
while(strx.charAt(chop-1)!=' ' && strx.indexOf(' ',chop)!=-1) chop++;
strx = strx.substring(0,chop-1);
return strx+'...';
}
function createSummaryAndThumb(pID){
var div = document.getElementById(pID);
var imgtag = "";
var img = div.getElementsByTagName("img");
var summ = summary_noimg;
if(img.length>=1) {
imgtag = '<span style="float:left; padding:0px 10px 5px 0px;"><img src="'+img[0].src+'" width="'+img_thumb_width+'px" height="'+img_thumb_height+'px"/></span>';
summ = summary_img;
}
var summary = imgtag + '<div>' + removeHtmlTag(div.innerHTML,summ) + '</div>';
div.innerHTML = summary;
}
//]]>
</script>


දැන් මෙන්න <data:post.body/> මේ Code එක හොයාගන්න. දැන් මේ Code එක ඉවත් කරලා, එතනටම මේ Code ටික Paste කරන්න. Replace කරන්න.

<b:if cond='data:blog.pageType != "item"'>
<div expr:id='"summary" + data:post.id'><data:post.body/></div>
<script type='text/javascript'>createSummaryAndThumb("summary<data:post.id/>");
</script> <span class='rmlink' style='float:right;padding-top:20px;'><a expr:href='data:post.url'><img src='http://i37.tinypic.com/351icqx.jpg'/></a></span>
</b:if>
<b:if cond='data:blog.pageType == "item"'><data:post.body/></b:if>

දැන් http://i37.tinypic.com/351icqx.jpg වෙනුවට ඔබේ Image URL එක ලබා දෙන්න. නැත්තම් පහල එකකින් කැමති එකක් ලබා දෙන්න. නැත්තම් ඔබ කැමති Image එකක් හදාගන්න පුළුවන්. හදාගෙන Photobucket වලට Upload කරලා, ඒ URL එක http://i37.tinypic.com/351icqx.jpg වෙනුවට ලබදෙන්න.


http://i643.photobucket.com/albums/uu153/nirav07/black-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/black.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/black1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/blue-dark.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/blue-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/blue.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/blue1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/bluish.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/brown.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/dark-bluish.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/dark-grey.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/dark-orange.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/dark-purple.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/green.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/green1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/greenish.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/grey-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/grey.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/grey1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/light-blue.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/light-orange.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/orange.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/original.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/pink.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/purple-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/purple.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/purple1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/red-dark.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/red-1.gif
http://i643.photobucket.com/albums/uu153/nirav07/red.png
http://i643.photobucket.com/albums/uu153/nirav07/red1.gif



ලිපි කෙටි වීම අඩු වැඩි කරන්න ඕනි නම් මෙහි වෙනස්කම් කරගන්න.
summary_noimg = 430;
summary_img = 340;


මේ තියෙන්නේ ශාන්ගේ අඩවිය මං දාගත්ත විදිය.
එහෙනම් දාලා බලන්නකෝ. හොදයි නම් ප්‍රතිචාර දක්වන්නකෝ..


10 ප්‍රතිචාර:

Pramod Indunith said...

ඔළ මචං..... තව වැඩ කිඩ ටිකක් දාපං.... මගෙන් සුභ පැතුම්....

අකියා said...

තැන්කු වේව මචන් ගොඩක් පින්......

කමල් said...

කලින් මෙක කරන්න හැදුවා හරි ගියේ නෑ...ඒත් දැන් වැඩේ ගොඩ....ගොඩක් හොදයි....ඔහොම යං....ජය වේවා

ගාමින්ද said...

කාලෙකට පස්සෙ මටමේ ලිපිය වැදගත් වුනා තෑන්ක්ස්

Tharindu said...

niyamai machoooooooooo

zujith said...

නියම වැඩක්ගග ඒත් මම දන්නෙ නෑ Edit HTML ගන්න සහ ඊට පස්සේ Expand Widget Templates ගන්නග ඒ ගැන පුළුවන්නම් කියලදෙන්න. තෑන්ක්ස්..

HiddenEYE said...

නියම පොරක් ආ....! මම මේ විදිහට Post කරන හෑටි හොයාගන්ඩ බෑරුව හිටියෙ....! Thanx....

සංජය said...

නියමයි මචො මම හොය හොයා හිටියේ මෙක
ගොඩක් ස්තුතියි මචො
හොද සයිට් 1ක් නියමයි

chandika said...

කියල වඩැක් නැහැ මචො maxxaaaa,
තවත් හොද පොස්ට් දාන්න ලැබේවා.
http://www.podipodibusiness.blogspot.com/

Unknown said...

යාලුවෙ කියල වෙඩක් නැ සුපිරි..තවත් මේ වගේ BLOG වල වෙඩ කිඩ දාන්න..මගෙන් උනුසුම් සුබ පෙතුම් ඔයාට...(තෙරුවන් සරණයි)

Post a Comment

content top