content top

2010-06-06

Vista වල වැඩ කෑලි වෙනස් කරන එක මහ වැඩක්ද.. ( Vista Visual Master )

ගොඩක් අයට එපා කරපු මෙහෙයුම් පද්ධතියක් තමයි Vista කියන්නේ. ඒ වගේම ගොඩක් අය පාවිච්චි කරනවා Vista.. මාද ඇතුළුව.... දැන් ඉතිං XP වල නම් නොදන්න වැඩ කෑලලක් නැති තරම් නොවැ... ඉතින් අද මං කියන්න යන්නේ Vista වල වැඩ කෑලි ලේසියෙන් වෙනස් කරගන්න විදියක් ගැන.. මේක පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.

මේකෙන් ලේසියෙන් මේ වැඩ කරගන්න පුළුවන්
System Settings වෙනස් කරගැනීම
Theme Patch කිරීම
System Icons වෙනස් කරගැනීම
File Type Icons වෙනස් කරගැනීම
Logon Picture වෙනස් කරගැනීම
OEM Information වෙනස් කරගැනීම
Boot Screen වෙනස් කරගැනීම


බය වෙන්න එපා මේවා කරා කියලා කිසිම අවුලක් නෑ.. මොකද මාත් කරලා බැලුවා...
ඉතින් අරගෙනම බලන්නකෝ..... මෙතනින් අරගන්න

1 ප්‍රතිචාර:

පොඩි මෑන් said...

මමත් මේක දාලා බලනවා.
තැන්කූ...

Post a Comment

content top