ගොඩක් අයට එපා කරපු මෙහෙයුම් පද්ධතියක් තමයි Vista කියන්නේ. ඒ වගේම ගොඩක් අය පාවිච්චි කරනවා Vista.. මාද ඇතුළුව.... දැන් ඉතිං XP වල නම් නොදන්න වැඩ කෑලලක් නැති තරම් නොවැ... ඉතින් අද මං කියන්න යන්නේ Vista වල වැඩ කෑලි ලේසියෙන් වෙනස් කරගන්න විදියක් ගැන.. මේක පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.
මේකෙන් ලේසියෙන් මේ වැඩ කරගන්න පුළුවන්
System Settings වෙනස් කරගැනීම
Theme Patch කිරීම
System Icons වෙනස් කරගැනීම
File Type Icons වෙනස් කරගැනීම
Logon Picture වෙනස් කරගැනීම
OEM Information වෙනස් කරගැනීම
Boot Screen වෙනස් කරගැනීම
බය වෙන්න එපා මේවා කරා කියලා කිසිම අවුලක් නෑ.. මොකද මාත් කරලා බැලුවා...
ඉතින් අරගෙනම බලන්නකෝ..... මෙතනින් අරගන්න
2010-06-06
Vista වල වැඩ කෑලි වෙනස් කරන එක මහ වැඩක්ද.. ( Vista Visual Master )
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
June
(18)
- FaceBook Chat එකට Chit Chat
- රස්තියාදු ගහන Couple පොලීසියෙන් අල්ලන් යනවලුනේ
- ෴අදුරු රැයකට සද එළිය සේ෴
- බ්ලොග් පෝස්ට් වල පිංතූර ක්ලික් වීම ඉවත් කිරීම.
- YouTube Downloader 3000 ගැන දන්නවද?
- Weekly Delight පිහිටට ආ Super Anti Spyware
- Firefox වලට FB Toolbar එකක් සහ Fox Tab
- ඔබේ දැන්වීමට 125*125 ක ඉඩක්
- ෴..ශාන්ගේ අඩවිය..෴ on Facebook සහ මගේ බ්ලොග් Life එක
- Perfect Utilities 2.0 ගැන දන්නවාද?
- ඔබේ අඩවියට Animated Notice Box එකක්
- ඔබේ ලිපි වලට Read More බොත්තම ලබා දීම ( ලස්සනයි වැ...
- බ්ලොගයට ලස්සන Tabbed Navigation System එකක්
- Template වල තියෙන Pictures, Java Script Upload කරන...
- බ්ලොගේ Right Click කරන විට අනතුරු ඇගවීමක් කරන විදිය
- Vista වල වැඩ කෑලි වෙනස් කරන එක මහ වැඩක්ද.. ( Vista...
- එකම එක Cursor දැකලා එපා වෙලාද.? (Cursor FX)
- මගේ ආදරේ එයාට කියපු හැටි..
-
▼
June
(18)
1 ප්රතිචාර:
මමත් මේක දාලා බලනවා.
තැන්කූ...
Post a Comment