content top

2010-06-17

Weekly Delight පිහිටට ආ Super Anti Spyware


කට්ටිය බලනවා ඇති මම මේ මොනාද කියන්නේ කියලා. මේ දවස් ටිකේ මට නියම වැඩක් වුනේ. මම ඉතින් පාවිච්චි කරන්න මොබිටෙල් Weekly Delight නේ. සිද්දිය කෙටියෙන් කියන්නම්කෝ. මම දැන් Active කරලා පැයක් යන්න නෑ. 200MB ම අප්ලෝඩ් වෙනවා. ආයේමත් Active කරලා බැලුවා. Browsing කරන්නේ නැතුව. ඒත් ඒ විදියටම වෙනවා. මාර වැඩේනේ මෙහෙම උනොත් ආපහු Format කරන්නයැ.

ඉතින් දන්න හැම වැඩ කෑල්ලම දාලා බැලුවා. කැස්පා ඇන්ටි දාලා බැලුවා. කිසිම Visru එකක් නෑ. Update කරලා තියෙන්නේ. දැන් ඉතින් මාරම අෆ්සෙට්. අපේ සෙට් එකේ එකෙක් ලග තිබුනා කියලා සොෆ්ට්වෙයා කෑලලක්. දාලා බැලුවා. බලනකොට Adware දෙකයි Spyware එකයි තියෙනවා. හි හී.. ඔන්න ඉතින් ඔය තුන් කශ්ටිය අයින් කරා.. දැන් නම් එල.. කොච්චර දවස් මෙහෙම පාවිච්චි කරාද දන්නේත් නෑ. කොහොම උනත් රු.100ට 200MB ක් මදි වගේ. අනේ මන්දා. හි හී.

ඉතින් මේ සොෆ්ට්වෙයා කෑල්ල ඕනි වෙයි කියලා හිතෙනවා නම් මෙන්න මෙතනින් ගන්න. කවදා හරි ඕනි වෙයි.

1 ප්‍රතිචාර:

Madhuranga Rathnayake said...

Weekly Delight වගේ එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම ෆයර් වෝල් එකක් පාවිච්චි කරන්න. එතකොට අපිට හොරෙන් කාටවත් ඉන්ටනෙට් යන්න බෑ. ඒක නිසා මෙගා බයිට් 200ම අපිට ඕන විදියට පාවිච්චි කරන්න පුළුවන්. මගේ පරිගණකයේ ශක්‍යතාව අඩු නිසා මම භාවිතා කරන්නෙ PrivateFirewall කියන එක.

Post a Comment

content top