මේක නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. ගොඩක් අය You Tube Vedios බලනවනේ. ඒවා ගන්නවනේ. මේකට ගොඩක් අය පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක තමයි, YouTube Downloader . මේ ඒ සොෆ්ට්වෙයා එක නම් නෙමෙයි. මම ලගත් ඒ සොෆ්ට්වෙයා එක තියෙනවා. ඒත් පොඩි ලෙඩක්, වීඩියෝ එක බානකොට සමහර වෙලාවට හිර වෙනවා. ඒ ඇයි කියලා නම් දන්නේ නෑ. Weekly Delight පාවිච්චි කරන අයට මේක උනාම එපා වෙනවනේ. මොකද ගිය Mega Byte ආපහු ගන්නයැ.
ඉතින් මම YouTube Downlaoder 3000 සොෆ්ට්වෙයා කෑල්ලට මාරු උනා. මේක ගොඩක් වේගවත්. ඒ වගේම මෙත්නදිම ව්විද Format (FLV, MP4(ipod), HD MP4, 3G ) වලට Convert කරගන්න පුළුවන්. වේගය නම් නියමයි. අරගෙනම බලලා කියන්නකෝ.
මෙන්න මෙතනින් අරගන්න. ( 738 KB )
සැ.යු -මේ සොෆ්ට්වෙයා එක වින්ඩොස් 7 වලට වැඩකරන්නේ නෑ.
2010-06-18
YouTube Downloader 3000 ගැන දන්නවද?
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
June
(18)
- FaceBook Chat එකට Chit Chat
- රස්තියාදු ගහන Couple පොලීසියෙන් අල්ලන් යනවලුනේ
- ෴අදුරු රැයකට සද එළිය සේ෴
- බ්ලොග් පෝස්ට් වල පිංතූර ක්ලික් වීම ඉවත් කිරීම.
- YouTube Downloader 3000 ගැන දන්නවද?
- Weekly Delight පිහිටට ආ Super Anti Spyware
- Firefox වලට FB Toolbar එකක් සහ Fox Tab
- ඔබේ දැන්වීමට 125*125 ක ඉඩක්
- ෴..ශාන්ගේ අඩවිය..෴ on Facebook සහ මගේ බ්ලොග් Life එක
- Perfect Utilities 2.0 ගැන දන්නවාද?
- ඔබේ අඩවියට Animated Notice Box එකක්
- ඔබේ ලිපි වලට Read More බොත්තම ලබා දීම ( ලස්සනයි වැ...
- බ්ලොගයට ලස්සන Tabbed Navigation System එකක්
- Template වල තියෙන Pictures, Java Script Upload කරන...
- බ්ලොගේ Right Click කරන විට අනතුරු ඇගවීමක් කරන විදිය
- Vista වල වැඩ කෑලි වෙනස් කරන එක මහ වැඩක්ද.. ( Vista...
- එකම එක Cursor දැකලා එපා වෙලාද.? (Cursor FX)
- මගේ ආදරේ එයාට කියපු හැටි..
-
▼
June
(18)
2 ප්රතිචාර:
IDM is the best
7 walata wada karana ekak nadda
Post a Comment