content top

2010-06-08

බ්ලොගේ Right Click කරන විට අනතුරු ඇගවීමක් කරන විදිය

කවුරුත් දන්නවනේ බ්ලොග්ස් හොරු ගැන. ගොඩක් අය Right Click කරන්නේ හොද දේට වගේම, ඉතා සීමිත පිරිසක්, Right Click කරන්නේ හොදකට නම් නෙමේ.. දන්නවනේ ඊට පස්සේ මොකද කරන්නේ කියලා...

ඉතින් පොඩි අනතුරු ඇගවීමක් කරොත් කොහොමද. ඒත් Copy කරන්න නම් පුළුවන්. ඒත් පොඩි දේකින් හොරෙක්ගේ උනත් හිත වෙනස් කරන්න පුළුවන්නේ. ඉතින් එහෙම කරන විදිය කියලා දෙන්නම්කෝ. මේක Java Script එකක්

මුලින්ම Layout> Add a Gadget> HTML/Java Scirpt ගන්න. ඊට පස්සේ මේ Code ටික Type කරන්න.


<SCRIPT language=JavaScript>
<!-- http://www.spacegun.co.uk -->
var message = "function disabled";
function rtclickcheck(keyp){ if (navigator.appName == "Netscape" && keyp.which == 3){ alert(message); return false; }
if (navigator.appVersion.indexOf("MSIE") != -1 && event.button == 2) { alert(message); return false; } }
document.onmousedown = rtclickcheck;
</SCRIPT>



function disabled මේ වෙනුවට ඔයාල කැමති වචනයක් ලියන්න. හැබැයි සිංහල යුනිකෝඩ් මේකට වැඩ කරන්නේ නෑ. ඒ ගැන නම් හරියටම කියන්න දන්නේ නෑ. සිංග්‍රීසි තමයි. දාලාම බලලා කියන්නකෝ..

ගොඩක් අය Right Click කරනවා Open in new tab ගන්න.. ඒකට තියෙන විසදුමක් තමයි Mouse එකේ Scroll Button Press කිරීම. එතකොට New Tab එකකට කරගන්න පුළුවන්. ඒක ගැන කිව්වේ ගාමින්ද ඉෂාර.

9 ප්‍රතිචාර:

♠GaŋGster♠™ said...

හොද පෝස්ට් එකක් මචන්..තව තව අලුත් දේවල් දෙන්න.. :)
ඒත් මේකේ එක අවුලක් තියෙනවා මට නම්. අනිත් අයට කොහොමද දන්නේ නෑ... මොකද මමම් ගොඩාක් පාවිච්චි කරනවා"Open Link in new tab" කියන එක.ඒක වැඩියෙන් භාවිතා කරන අයට මේක දැම්මොත් පොඩි අවුලක් එනවා නේද?

Shan Asanka | Admin said...

@♠GaŋGster♠™
බොහොම ස්තූතියි මචන්.
ඔව් මචන් මාත් එහෙම තමයි. open link in new tab හුගක් පාවිච්චි කරනවා. ඒක තමයි මම කිව්වේ "ගොඩක් අය right click කරන්නේ හොද දේට වගේම" කියලා. ඒත් කොහොමත් open link in new tab ගන්න පුළුවන්.. ඒත් අර msg එක එනවා... ඒකයි ලොකුම ගැටළුව.

ගාමින්ද said...

ඔව් ඒක නම් ඇත්ත. ඉතින් Open Link In New Tab එක ඔබන්නෙ මොකක් හරි ලින්ක් එකක් New Tab එකකින් ඕපන් කරගන්න නෙ. ඉතින් ඒක කරන්න Right Click කර කර ඉන්න ඕනෙ නැහැ. මවුස් එකේ තියෙන Scrol වීල් එක ඔබන්න.

♠GaŋGster♠™ said...

hmmmmm...මං ඒක දන්නේ නෑ බන්..මොකද මගේ මවුස් එකේ Scrol වීල් එකක් නෑ... :[ පරන අර බෝලේ කැරකෙන මවුස් එකක් තියෙන්නේ.. :)

Shan Asanka | Admin said...

@Gaminda Ishara
මං ඒක දැනගත්තේ අදනේ... තැන්කූ මිත්‍රයා. ඒකත් මරු.... ආපහු කිව්වා... තැන්කූ.

@♠GaŋGster♠™
එහෙනම් අළුත් ඔප්ටිකල් මවුස් එකකට මාරු වෙන්න කාලේ හරි.. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද...

කසුන් නදීශන said...

ස්තුතියි. ‍කියලා දුන්නට. නමුත් ඕක දැම්මට කොපි කරන එක නවත්වන්න බෑ. කොපි කරන එකා කොහොම හරි ඕක කරනවා.

Shan Asanka | Admin said...

ඔව් කොපි නම් කරනවා.. ඒත් ඇගවීමක් කරන්න පුළුවන්.. එච්චරයි මේකෙන් වෙන්නේ.. අළුතින් එන බ්ලොග්ස් හොරු මෙව්වා දැක්කම ඩිම් වෙනවනේ.

max said...

වෙනස් කරේ කොහොමද කියල..

Review Expert said...

මේ පොස්ට් එක නම් නියමයි. තව මේ වගේ පොස්ට් දාන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕන. ජය වේවා..!!!!!

Post a Comment

content top