දැන් ඉතින් Blogs කරන අය, කියවන අය හුගක් ඉන්නවනේ.. ඉතින් හැමෝම කැමතියි තමන්ගේ Blog එක ලස්සනට තියාගෙන ඉන්න. ඒ අතරින් Template එක විශේෂයි. දැන් අලුතෙන් එන ලස්සන ටෙම්ප්ලේට් වල වැඩ කෑලි වැඩියි කියලා හැමෝම දන්නවනේ. ඉතින් ඒවයි තියෙන Pictures, Java Script අපිම Upload කරගන්න ඕනා.
සමහර ඒවයි නම් Upload කරපුවා දෙනවා. ඒත් ඒවයි මොකක් හරි අවුලක් උනොත් Sorry තමයි. මටත් එහෙම සීන් එකක් උනා. ඔය උඩ තියෙන්නෙත් Java Script එකක් නේ. ටික කාලයක් යනකොට ඒක වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් ඊට පස්සේ මංම Upload කරගත්තා.
ඉතින් එහෙම Upload කරන විදිය කියලා දෙන්නම්.
Pictures Upload කරගන්න මේ සයිට් එක හොදයි Photobucket
Java Script Upload කරන්නේ Google Site වලට. මුලින්ම Blog එකේ User Name එකෙන්ම Log වෙන්නකෝ. ඊට පස්සේ නමකින් Site එකක් හදාගන්න. දැන් ඒකෙන් More actions ගිහින් Manage site යන්න. ඊට පස්සේ Attachments යන්න. දැන් Java Script කරගන්න පුළුවන්. Java Script Upload කරන හැටි මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.
2010-06-10
Template වල තියෙන Pictures, Java Script Upload කරන විදිය
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
June
(18)
- FaceBook Chat එකට Chit Chat
- රස්තියාදු ගහන Couple පොලීසියෙන් අල්ලන් යනවලුනේ
- ෴අදුරු රැයකට සද එළිය සේ෴
- බ්ලොග් පෝස්ට් වල පිංතූර ක්ලික් වීම ඉවත් කිරීම.
- YouTube Downloader 3000 ගැන දන්නවද?
- Weekly Delight පිහිටට ආ Super Anti Spyware
- Firefox වලට FB Toolbar එකක් සහ Fox Tab
- ඔබේ දැන්වීමට 125*125 ක ඉඩක්
- ෴..ශාන්ගේ අඩවිය..෴ on Facebook සහ මගේ බ්ලොග් Life එක
- Perfect Utilities 2.0 ගැන දන්නවාද?
- ඔබේ අඩවියට Animated Notice Box එකක්
- ඔබේ ලිපි වලට Read More බොත්තම ලබා දීම ( ලස්සනයි වැ...
- බ්ලොගයට ලස්සන Tabbed Navigation System එකක්
- Template වල තියෙන Pictures, Java Script Upload කරන...
- බ්ලොගේ Right Click කරන විට අනතුරු ඇගවීමක් කරන විදිය
- Vista වල වැඩ කෑලි වෙනස් කරන එක මහ වැඩක්ද.. ( Vista...
- එකම එක Cursor දැකලා එපා වෙලාද.? (Cursor FX)
- මගේ ආදරේ එයාට කියපු හැටි..
-
▼
June
(18)
3 ප්රතිචාර:
මම මේක දැනගෙන හිටියේ නෑ
බොහොම ස්තූතී කියලා දුන්නට.
@පොඩි මෑන්
එල එල.. දන්න දේ හැමදේම කියලා දෙනවා අනිවා.
Bohoma sthuuthiiii machooooooo
Post a Comment