content top

2010-06-10

Template වල තියෙන Pictures, Java Script Upload කරන විදිය

දැන් ඉතින් Blogs කරන අය, කියවන අය හුගක් ඉන්නවනේ.. ඉතින් හැමෝම කැමතියි තමන්ගේ Blog එක ලස්සනට තියාගෙන ඉන්න. ඒ අතරින් Template එක විශේෂයි. දැන් අලුතෙන් එන ලස්සන ටෙම්ප්ලේට් වල වැඩ කෑලි වැඩියි කියලා හැමෝම දන්නවනේ. ඉතින් ඒවයි තියෙන Pictures, Java Script අපිම Upload කරගන්න ඕනා.

සමහර ඒවයි නම් Upload කරපුවා දෙනවා. ඒත් ඒවයි මොකක් හරි අවුලක් උනොත් Sorry තමයි. මටත් එහෙම සීන් එකක් උනා. ඔය උඩ තියෙන්නෙත් Java Script එකක් නේ. ටික කාලයක් යනකොට ඒක වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් ඊට පස්සේ මංම Upload කරගත්තා.

ඉතින් එහෙම Upload කරන විදිය කියලා දෙන්නම්.
Pictures Upload කරගන්න මේ සයිට් එක හොදයි Photobucket

Java Script Upload කරන්නේ Google Site වලට. මුලින්ම Blog එකේ User Name එකෙන්ම Log වෙන්නකෝ. ඊට පස්සේ නමකින් Site එකක් හදාගන්න. දැන් ඒකෙන් More actions ගිහින් Manage site යන්න. ඊට පස්සේ Attachments යන්න. දැන් Java Script කරගන්න පුළුවන්. Java Script Upload කරන හැටි මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.

3 ප්‍රතිචාර:

පොඩි මෑන් said...

මම මේක දැනගෙන හිටියේ නෑ
බොහොම ස්තූතී කියලා දුන්නට.

Shan Asanka | Admin said...

@පොඩි මෑන්
එල එල.. දන්න දේ හැමදේම කියලා දෙනවා අනිවා.

Tharindu said...

Bohoma sthuuthiiii machooooooo

Post a Comment

content top